පොල් වගාව ව්‍යාප්ත කිරීම සදහා කප්රුක අරමුදල් කළමණාකරන මණ්ඩල සමිති නැවත ප්‍රතිසංවිධානය කරන බව පොල් වගාකිරිමේ මණ්ඩලය පවසයි ...
කැරිබියන් දූපත්වල රික්ටර් මාපකයේ 7.6ක භූකම්පනයක් හටගෙන තිබේ. ඒ හේතුවෙන් රටවල් කිහිපයක් සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ...
මෙක්සිකෝවේ බස් රථයක් අනතුරට පත් වීමෙන් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය ...
සුන්දර වෙරළක් ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් සමරාම්භක වැඩසටහන අද (09) ආරම්භ වීමට නියමිතව තිබේ. ජනාධිපති ලේකම් කාර්යාල මෙහෙයවීමේ ක්‍රියාත්මක ජාතික වැඩසටහනක් වන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මෙම වෙරළ ...
ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ වැඩි වාසි අත්කර ගැනීමට සංචාරක ඔස්ට්‍රේලියාව සමත්ව සිටී ...
නව ආගමන හා විගමන කාර්යාලයක් යාපනය දිස්ත්‍රික්කයේ ස්ථාපිත කිරීම ආණ්ඩුව විසින් තීන්දුවක් ගෙන ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු ...
මාලිමා ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා ඡන්දය ලබාදුන් බහුතරයක් අද වනවිට ආණ්ඩුව පිළිබඳ කලකිරී සිටින බව සර්ජවජන බලයේ නායක පාර්ලිමේන්තු ...
වසර 27කට පසුව ඉන්දියාවේ දිල්ලි ප්‍රාන්ත මැතිවරණය ජය ගැනීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂයට ...
ඉන්ධන පිරවුම්හල් ඉන්ධන අලෙවි කිරීමෙන් පසු අයුතු ලාභයක් ලැබීම සම්බන්ධයෙන් එල්ලව චෝදනා පිළිබඳව ඛනිජ තෙල් අලෙවිකරුවන්ගේ සංගමය ...
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට පුද්ගලයෙකු විසින් පහරදී තිබේ. අද (08) උදෑසන ...
ඉදිරියේදී රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීමක් සිදුවන බවත්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සඳහා අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට සියලු ...
නීතිපති පාරින්ද රණසිංහගේ තීරණය සමාලෝචනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ...